දෙමටගල දිරිය ශක්ති කාන්තා සංවිධානයේ හමුව


කුරුණෑගල පොල්පිතිගම ප‍්‍රජා ශක්ති සහයෝගිතා සන්සදයේ මෙහෙයවීමෙන් හා අධීක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක වන දෙමටගල දිරිය ශක්ති කාන්තා සංවිධානයේ හමුව 2020 ඔක්තෝම්බර් මස 02 දින කුරුණැගල දිස්ත‍්‍රික් සම්බන්ධිකාරක සම්පත් සන්ජීව මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි මෙහිදි ප‍්‍රජා ශක්ති සහයෝගිතා සන්සදය මගින් ලබා දී ඇති රුපියල් 50000 ණය මුදිලින් කාන්තා සංවිධානයක් ලෙස ඉදිරියට කරන කි‍්‍රයාකාරකම් ගැන සාකච්ඡුා කළ අතර එම මුදලින් පොලක් කිරීමට සැලසුම් කළ බවත් ගෙවතු වගා ඇති කොට කාබනික කෘෂි කර්මාන්තය නැන්වීමට තීරණය කළහ මෙම කාන්තා හමුව සදහා කාන්තාවන් 10 දෙනෙකු සහභාගි වූහ.

Comments