මා එළිය ජලාශ ආශ්‍රිතව ගොවි,ධීවර පිරිස ඒකරාශි කරමින් මොඩියුලයක් සකස් කීරීමට මූලික සාකච්ඡාව

 දිනය - 2021/01/23

  ස්ථානය - මා එළිය ජලාශය

   සම්පත් දායකත්වය -  මහාචාර්ය M G කුලරත්න                                           මහතා                                                                           නාලක රොසයිරෝ මයා                                              ප්‍රැන්සිස් රාජන් මයා

වැඩසටහන- මා එළිය ජලාශයේ ගොවීන් ධීවරයින් ඒකරාශි කරමින් මොඩියුලයක් සකස් කීරීමට අවශ්‍ය මුලික සාකච්ඡාව සිදු කීරීමත් ජලාශය පිළිබඳව පුලුල් අවබෝධයක් ලබාගැනීමට ජලාශය වටා සංචාරයේ  යෙදීීමත් ගොවීන්ගෙන් හා ධීවරයින්ගෙන් තොරතුරු ලබාගැනීමත්  මෙදින සිිදුවිය                                                                        








Comments